Govdoc Blog

ආහාර උද්දමනයෙන් ලංකාව පහළට

inflation

ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම දර්ශකයේ 10 වෙනි ස්ථානය දක්වා පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

මීට පෙර නිකුත් වූ දර්ශකයේ ශ්‍රී ලංකාවට 9වෙනි ස්ථානය හිමිව තිබිණ.නවතම දර්ශකයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 54 ක් ලෙස සටහන් වේ.

මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයටත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනා රාජ්‍යයන්ටත් හිමිව ඇත.ලෙබනනයේ ආහාර උද්ධමනය සියයට 139 ක් ලෙස සටහන් වන අතර සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනා රාජ්‍යයේ අහාර උද්ධමනය පිළිවෙලින් සියයට 138 සහ 103 ක් වේ.

 

 

 

(Visited 44 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed