Govdoc Blog

සතොස බඩු මිල අඩු කරයි

sathosa

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්,

පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින්

ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කළ බව ද සතොස කීය.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 97 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225 කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට  මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.

(Visited 19 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular