Govdoc Blog

නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම්

Casino

මෙරට​ට නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව මේ වනවිට පවත්වාගෙ​න යන කැසිනෝ 4 ට අමතරව මෙම නව බලපත්‍ර ලබාදීමට සූදානම් වන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පවතින කැසිනෝ 4 නියාමනය සඳහා මෙරට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ​ආදායම් එකතු කිරීමට හෝ නිසි ක්‍රමවේදයක් නොමැතිව නව බලපත්‍ර ලබාදීම ප්‍රයෝජනයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

(Visited 64 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed