ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.
තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
(Visited 46 times, 1 visits today)


govdoc blog
Add comment