Govdoc Blog

ප්‍රධාන කොමසාරිස් තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම

Education

ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම.

පුරප්පාඩු වූ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ වසර 5කට නොඅඩු සතුටුදායක සේවයක් ඇති සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් දිවයින පුරා අයදුම්පත් කැඳවනු ලැබේ.

අවසන් දිනය : 15-07-2023

Chief Commissioner – Ministry of Education

වැඩි විස්තර :

(Visited 70 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed