Govdoc Blog

මධ්‍යම පළාත් උපාධිධාරී ගුරු පත්වීම් තෝරාගත් ලැයිස්තුව 2024 (II අදියර)

teaching list

පත්වීම් සඳහා තෝරාගත් නාම ලේඛනය – මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාග – 2023 (2024) (අදියර II)

පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින් (තෝරාගත් නාම ලේඛනය)

Appointment List (Selected) – Sinhala Medium Download
Appointment List (Selected) – Tamil Medium Download
Final Marks Sheets – Sinhala Medium Download
Final Marks Sheets – Tamil Medium Download
Website Link https://psc.cp.gov.lk/
www.cm.cp.gov.lk

මාධ්‍ය: සිංහල සහ දෙමළ
විෂයයන් 09

විෂය ලැයිස්තුව

ගණිතය
ඉංග්‍රීසි (සා.පෙළ)
ඉතිහාසය
භූගෝල විද්යාව
පුරවැසි අධ්‍යාපනය
ව්‍යාපාර සහ ගිණුම් අධ්‍යයනය
කලාව
සන්නිවේදන තාක්ෂණ
ප්‍රාථමික

විභාග දිනය – 2024.04.20

පත්වීම් දිනය – 2024 ජුනි 19

(Visited 750 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed