Govdoc Blog

වාරිමාර්ග තාක්ෂණවේදය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ආධුනිකයින් බඳවා ගැනීම – 2024

වාරිමාර්ග අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජල කළමණාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය – කොත්මලේ

පාඨමාලා විස්තර

01. Advanced National Diploma in Irrigation Technology (ANDIT)
• NVQ Level 6
• කාලය: අවුරුදු 3 (පූර්ණ කාලීන)
• පාඨමාලා ගාස්තුව නොමිලේ
• නේවාසිකාගාර පහසුකම් නොමිලේ
විභාග විස්තර
  • පැය 1.5

 

  • ගණිතය
  • සාමාන්‍යය දැනීම
  • බුද්ධි පරීක්ෂණය

යන විෂයන්ට අදාළව තරඟ විභාගය පවත්වයි.

අයදුම්පත් යොමු කළ හැකි අවසාන දවස 2024 ජුලි 14
සුදුසුකම්
  • සාමාන්‍යය පෙළ සමත් විය යුතුය (ඉංග්‍රීසි – C)
  • උසස් පෙළ සමත් විය යුතුය (ගණිතය විෂය ධාරාව)
  • අවුරුදු 25 ට වඩා අඩු විය යුතුය
පාඨමාලා විස්තර Click Here

More Details – Click Here

Sinhala Advertisement

English Advertisement

(Visited 99 times, 8 visits today)

Tharushi Avishka

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed