Govdoc Blog

ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව – 2024

ද්වීභාෂා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව PGDip in BE – 2024 අයඳුම්පත් කැඳවීම.

2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක (සැමට ඉංග්‍රීසි) වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීභාෂා අධ්‍යාපන වැඩසටහන් ශාඛාව සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය එක්ව සංවිධානය කරන ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 50ක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්,ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්,විදුහල්පති සේවයේ නිලධාරීන්, ගුරු උපදේශක ‍සේවයේ නිලධාරීන්, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල ගුරුභවතුන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයඳුම්පත හා අනෙකුත් තොරතුරු https://ou.ac.lk/pgdbe වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

Entry Requirements

A person seeking admission to the program leading to the award of the Postgraduate Diploma in Bilingual Education should have

  •  A Bachelor’s degree at SLQF Level 5 or above from a recognized university OR
  • A professional qualification equivalent to NVQ Level 07 obtained from an institute recognized by the University Grants Commission or the Ministry of Higher Education OR
  • An equivalent or higher qualification acceptable to the Senate of the Open University of Sri Lanka

AND

  • A minimum of one-year experience related to Bilingual Education (teaching content subjects in English – Hard CLIL)

AND

  • Pass the selection procedures

 

Programme  Postgraduate Programme
Conducted by Postgraduate Institute of English
Online Application Click Here
Application Click Here
Course Fee Rs. 115,170.00
For more details Click Here
(Visited 1 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed