Govdoc Blog

තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මාර්ගයක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්!

ඔබ තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරියෙක්ද නැතහොත් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක්ද?

තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට පිවිසීමට මඟක් සොයන සියලුම තොරතුරු තාක්ෂණ නොවන උපාධිධාරීන්ට කදිම අවස්ථාවක්!

2020, 2021, 2022 සහ 2023 කාලය තුළ සිය උපාධිය/ NVQ සහතිකය සම්පූර්ණ කළ ඉහත අපේක්ෂකයින් සඳහා දැන් අයදුම්පත් විවෘත වේ.

වැඩි විස්තර සඳහා කරුණාකර mot.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 

(Visited 515 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed