G.C.E. උසස් පෙළ විභාග ප්‍රතිඵල 2023 (2024)
විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත – G.C.E. උසස් පෙළ විභාගය 2023 (2024) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
මෙම වසර මුලදී ජනවාරි 04 සිට ජනවාරි 31 දක්වා පැවති 2023 (2024) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
Check your Results Online :
| Check Results Online (Link 1) | Click_Here |
| Check Results Online (Link 2) | Click_Here |
Source :
| Official Websites | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment