Govdoc Blog

තොරතුරු තාක්ෂණ උපාධි වැඩසටහන (BIT බාහිර) 2024 – කොළඹ විශ්වවිද්‍යාලය (UCSC)

BIT External

කොළඹ විශ්ව විද්‍යාලය (UCSC) විසින් පවත්වනු ලබන තොරතුරු තාක්ෂණ උපාධිය (BIT) බාහිර උපාධි වැඩසටහන (24th Intake 2024) සඳහා අයදුම්පත් කැඳවීම.

කාලය: අවුරුදු 03 යි.

  • පළමු වසර – තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව (DIT)
  • දෙවන වසර – තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලෝමාව (HDIT)
  • තුන්වන වසර – තොරතුරු තාක්ෂණ උපාධිය (BIT)

මාධ්‍යය: ඉංග්‍රීසි.

More Details & Instructions Click_Here
Online Application Link Apply_Here
Student Handbook (PDF) Download
Full Details – Website www.bit.lk
Closing Date 2024.07.20
(Visited 7,740 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed