Govdoc Blog

ජාතික පාසල්වල පවතින සිංහල,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා මනාප කැඳවීම – 2023 (2024)

මේ සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන් ස්ථානගත කිරීම සඳහා මනාප කැඳවීම (ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් සඳහා පමණි)

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – I (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළව 2023.03.02 දින පැවැති විවෘත තරඟ විභාගයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත,

යන විෂයන් සඳහා සුදුසුකම්ලත් උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමට පුරප්පාඩු පවතින පාසල් සඳහා මනාපය ලබා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2024.06.26 දින සිට 2024.06.27 දින රාත්‍රී 12.00 දක්වා මෙහි පහත සුදුසුකම්ලාභින්ගේ නාම ලේඛනයේ නම ඇතුළත් එම උපාධිධාරීන්ට මෙම මාර්ගගත පද්ධතියට ඇතුල්වී පුරප්පාඩු සහිත පාසල් සඳහා තම මනාපය පළ කළ හැකිය.

සුදුසුකම්ලාභින්ගේ නාම ලේඛනය

ජෛව පද්ධති තාක්ෂණවේදය (Bio System) Click Here
ඉංජිනේරු තාක්ෂණවේදය (Engineering Tech) Click Here
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (Science For Tech) Click Here

වැඩි විස්තර

Online Vote Click Here
Organization Click Here
Source (More Details) www.moe.gov.lk

 

 

 

 

(Visited 925 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed