Govdoc Blog

රජයේ පාසල් සඳහා 01 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයඳුම් පත්‍රය – 2025

2025 වසරේ රජයේ පාසලක පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් සහ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරේ.

චක්‍රලේඛ අංක – 25/2024
චක්‍රලේඛ දිනය – 2024 ජූනි 26

අයදුම්පත්‍රය භාරගන්නා අවසන් දිනය – 2024 ජූලි 31

වැඩි විස්තර සඳහා පහත ක්ලික් කරන්න.

Sinhala Details - Grade_one_circular_2025_S
Tamil Details - Grade_one_circular_2025_T
(Visited 16,294 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed