Govdoc Blog

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රකරණය පිළිබඳ ශාස්ත්‍රපති 2024/2025 කොළඹ විශ්වවිද්‍යාලය සඳහා අයදුම්පත් කැඳවීම

University of Colombo

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ ශාස්ත්‍රපති 2024/2025 – කොළඹ විශ්වවිද්‍යාලය

සම්පුර්ණ කරන ලද අයදුම්පත සහ සහතිකවල සහතික පිටපත් සහ ගෙවීම් ලදුපත [email protected] වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතු අතර 2024 ජුනි 30 හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

  • කාලය: වසර 1 යි
    මාධ්‍යය: ඉංග්රීසි
    පාඨමාලා ගාස්තු : රු. 275 000/-

ඇමතුම් විස්තර :

  • වෙබ් අඩවිය: cshr.cmb.ac.lk
    විද්‍යුත් තැපෑල : [email protected]
    දුරකථනය : 011 2 500 879
    WhatsApp : 077 65 96 256

 

Colombo University

(Visited 136 times, 2 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed