Govdoc Blog

වැටුප් විෂමතා පිළිබඳ තොරතුරු ලබා ගැනීම – ජනාධිපති ලේකම් කාර්යාලය

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප්/ දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම

රාජ්‍ය සේවයේ විවිධ කණ්ඩායම් සහ වෘත්තීය සමිති විසින් වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සහ ඉදිරිපත් කරනු ලබන විවිධ නියෝජනයන් සැලකිල්ලට ගෙන 2025 වසර සඳහා වන අයවැය මඟින් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ආකර්ෂණීය වැටුප් සහ දීමනා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පත්කොට ඇති විශේෂඥ කමිටුව වෙත විවිධ වෘත්තීය සමිති, සංවිධාන සහ පුද්ගලයන් වෙතින් යෝජනා කැඳවීමට අදහස් කර ඇත.

Closing Date – 2024.08.09

 

Sinhala Advertisement

Tamil Advertisement

English Advertisement

 

Sinhala Application Click Here
Tamil Application Click Here
English Application Click Here

 

 

(Visited 202 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed