Govdoc Blog

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට විවෘත පදනම මත බඳවා ගැනීම – 2021(2024)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට විවෘත පදනම මත බඳවා ගැනීම – 2021(2024)

(පොදු තරඟ විභාගය – අදියර II)

 

  • වාචික පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයේ වාචික විභාගය සඳහා සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව නිකුත් කර ඇත.

විභාග දිනය – 2023.07.29

නිවේදනය සහ තෝරාගත් ලැයිස්තුව පහත දක්වා ඇත.

Sinhala Notice Click Here
Tamil Notice Click Here
Interview List Click Here

 

(Visited 1,060 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed