කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන) ඛාණ්ඩ – 02 සේවා ගණයේ අධ්යාපන අමාත්යාංශයේ සහකාර ශිෂ්ය නිවාසාධිකාරී තනතුරට සීමිත පදනම මත බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම කල් දැමීම.
2026 ‘අස්වැසුම’ නාම ලේඛනය නිකුත් කර ඇත. අයදුම්කරුවන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, ‘අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ප්රතිලාභීන්ගේ පළමු ලැයිස්තුව සුබසාධන ප්රතිලාභ...
මහ බැංකුවෙන් තවත් තහනම් පිරමීඩ ජාවාරම් 27 ක් නම් කෙරේ ශ්රී ලංකා මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් තහනම් පිරමීඩ යෝජනා...
තිරයේ දෝෂ සහිත iPhone Duo දුරකථන නොමිලේ මාරු කරදීමට ඇපල් සමාගමෙන් තීරණයක් ඇපල් සමාගම විසින් අලුතින්ම වෙළෙඳපොළට නිකුත් කරන ලද ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනය වන iPhone Duo දුරකථන මාදිලියෙහි ඇතැම් තිරවල දෝෂ පවතින බවට...
govdoc blog
Govdoc blog delivers timely posts on the latest news, technological innovations and job opportunities
Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka
Add comment