Govdoc Blog

සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව – උපාධිධාරී ඉගැන්වීම් (නැගෙනහිර පලාත)

Eastern

2024 නැගෙනහිර පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(A) ශ්‍රේණියට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම

2024 නැගෙනහිර පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(A) ශ්‍රේණියට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වෙන විවෘත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව නැගෙනහිර පළාත් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

 

වැඩි විස්තර සහ නම් ලැයිස්තුව

Selected Candidates for the Interview

(Visited 137 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed