Govdoc Blog

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමට අදාළ නිලධාරීන්ගේන් අයඳුම්පත් කැඳවීමේ නිවේදනය

Sri Lankan Ministry of Education

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමට අදාළ නිලධාරීන්ගේන් අයඳුම්පත් කැඳවීමේ නිවේදනය

 

  • 2015.08.21 දිනැති අංක 1928/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවේ 10.3 වගන්තිය මගින් සහ 2020.01.21 දිනැති අංක 2159 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද සේවා ව්‍යවස්ථාවේ 3 වන සංශෝධනය මගින් නියම කර ඇති විධිවිධානවලට අනුව, 01.0L2025 දින අනුමත කරන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය මත සුදුසුකම් ලැබූ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2025.02.20 වේ.
  • වැඩි විස්තර : Sinhala | English
  • More Details : Ministry of Education

(Visited 166 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed