කළමනාකරණ සේවා නිලධාරීන් සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2025
කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් 2025 සැප්තැම්බර් මස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඒ සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත (online) ක්‍රමයට පමණි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025 ජුනි මස 30 දින වේ.
මාර්ගගත අයදුම්පත් භාරගැනීම 2025 ජුනි මස 02 වැනි දින පෙ.ව. 9.00ට විවෘත වන අතර 2025 ජුනි මස 30 වැනි දින ප.ව. 9.00ට අවසන් වේ.
- More Details : Gazette (2025-05-30)
- Online Application Link : Click Here
- Closing Date : 2025-06-30



govdoc blog
Add comment