වන අලි ගැටීම හේතුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පීළිපැනීමකට ලක්ව තිබේ.
හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අද අලුයම සිදුවූ මෙම අනතුර හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැක.
(Visited 91 times, 1 visits today)


govdoc blog
Add comment