සමාලෝචන කමිටු තීරණ සම්බන්ධ නිවේදනයන්
- අධිකරණ අමාත්‍යංශයෙහි කාර්යාල කාර්ය සේවක සේවයේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2024.05.13 වන දින සිට ක්‍රියාත්මක වේ. ස්ථාන මාරු ලද සියලුම නිලධාරීන් අනුප්‍රාප්තික පැමිණෙන තෙක් රඳවා නොගෙන නියමිත දින නව සේවා ස්‍ථානයේ රාජකාරී භාර ගැනීමට හැකි වන සේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දන්වන අතර, මෙම ස්ථාන මාරු වීම් ප්‍රමාදයෙන් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ද දන්වමි.
- ඉහත පරිදි ස්ථාන මාරු ක්‍රියාත්මක කර අමාත්‍යංශය වෙත වාර්තා කළ යුතු ය.
- උක්ත ස්ථාන මාරු සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා යොමු කළ නිලධාරීන් අයත් වන ස්ථාන මාරු චක්‍ර ක්‍රියාත්මක වන දිනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තිරණය ලද පසු දැනුම් දීමට කටයුතු කරන අතර, එතෙක් එම ස්ථාන මාරු නියෝග පමණක් තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
සමාලෝචන තීරණ
Source – www.moj.gov.lk
(Visited 195 times, 1 visits today)


govdoc blog
Add comment