ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු පරිපාටිය – 2024
රාජ්‍ය සේවා කොමිෂන් අනුමත ජාතික පාසල්හි සේවය කරන ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ නිලධරයන් සඳහා වන වාර්ෂික ස්ථාන මාරු පටිපාටියට අනුව 2024 වර්ෂය සඳහා ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලබයි.
(Visited 665 times, 1 visits today)


govdoc blog
Add comment