2022 (2023) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2025 වර්ෂයේදී අ.පො.ස. (උ.පෙළ) හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව
අ.පො.ස උ/පෙළ හැදෑරීමට ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව සදහා අයදුම්පත්ව කැදවීම
සුදුසුකම්
- අයදුම්කරුගේ පවුලේ මාසික ආදායම රු : 100 000 – නොඉක්ම විය යුතුය
- රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක විය යුතුය
- 2022 (2023) වර්ෂයේදි පවත්වන ලද අ.පො.ස උ / පෙළ විභාගයට පළමු වරට පෙනී සිට, 2025 වර්ශයේදී අ.පො.ස උ / පෙළ විභාගය හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.
වැඩි විස්තර :
More Details
மேலும் தகவல்
Add comment