2026 මොරටුව විශ්වවිද්‍යාලයේ භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා කුසලතා සඳහා අයදුම්පත් කැඳවීම
මොරටුව විශ්වවිද්‍යාලයේ භාෂා දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන රැකියා සඳහා ඉංග්‍රීසි භාෂා කුසලතා (2026 ඔක්තෝබර් බඳවා ගැනීම) සඳහා අයදුම්පත් කැඳවීම
- කාලය: සති 20
- පාඨමාලා ගාස්තුව: රු.35,000/=
- ආරම්භය: 2026 ඔක්තෝබර් 3 / ඔක්තෝබර් 4
- පන්ති: සෙනසුරාදා සහ ඉරිදා, පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා.
| Paper Notice (AD) | Download |
| Closing Date | 2026.10.02 |



govdoc blog
Add comment