Govdoc Blog

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

Cricket

ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා. ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ ඇෂ්ටන් ඒගාර් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග 2 හෙට හා අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,Cricket

 

 

(Visited 52 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed