ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විකිණෙන ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ ආදායම ක්‍රීඩා අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ජනතාව සහන සැලසීමට එම මුදල් යොදාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.
(Visited 50 times, 1 visits today)


govdoc blog
Add comment