ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි වැඩසටහන (2024/2025 අධ්‍යයන වර්ෂය) සඳහා ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.
වැඩි විස්තර සඳහා – Click Here
මාර්ගගත අයදුම්පත – Click Here
- අයදුම් කිරීමේ අවසන් දිනය 2024 අගෝස්තු 31 දක්වා වේ.
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

(Visited 1,171 times, 1 visits today)


govdoc blog
Add comment