Govdoc Blog

2026 ජූලි මස 18 හා 19 පැවැත්වෙන විභාග සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

share image

2026 ජූලි මස 18 හා 19 පැවැත්වෙන විභාග සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත

2026 ජූලි මස 18 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිත පහත සඳහන් විභාග සඳහා අදාල ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

  1.  ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (නව විෂය නිර්දේශය) – 2026
  2.  රජයේ භාෂා පරිවර්තක සේවයේ I පන්තියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2024 (2026)
  • විභාග දිනය : 2026 ජූලි 18 සහ 19

මෙම විභාග සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින්ට දැන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර මාර්ගගතව බාගත කළ හැකිය.

Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here
DoE Website www.doenets.lk

NOTICE

(Visited 16 times, 16 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed