Govdoc Blog

ජාතික පාසල් සඳහා වාර්ෂික සහ අනිවාර්ය ගුරු මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම 2026

blog share

ජාතික පාසල් සඳහා වාර්ෂික සහ අනිවාර්ය ගුරු මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම 2026

2026 වසර සඳහා වන ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු මාරුවීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත. මේ සඳහා 2026.07.16 දින සිට 2026.07.30 දින දක්වා මාර්ගගතව අයදුම්පත් යොමු කල හැකිය.

  • සම්බන්ධතා අංකය: 0112784434 / 0112075854
Notice for Teachers Sinhala | Tamil
Instructions for Teachers Sinhala | Tamil
Instructions for Principals Sinhala
Covering Letter to Principals Sinhala | Tamil
Criteria Sinhala 
National School List Download
Medical Certificate Format Applicant | Family Member
Nemis Coordinators View
Online Application Link Click_Here
Website Links  www.nstt.moe.gov.lk

www.moe.gov.lk

(Visited 7 times, 7 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed