Govdoc Blog

පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අයදුම්පත් කැඳවීම 2026

blog

පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අයදුම්පත් කැඳවීම 2026

2026 වර්ෂයට අදාලව පළාත් රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත ස්ථාන මාරු කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව 2026.07.02 දින සිට මාර්ගගත ක්‍රමවේදය හරහා https://nspt.moe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සදහා කටයුතු සූදානම් කර ඇත.

  • අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය : 2026.07.31
Letter Download
Vacancy List Download
Instructions 1 Download
Instructions 2 Download
Online Application Click Here
Closing Date 2026.07.31
(Visited 2 times, 2 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed