Govdoc Blog

ක්ෂේත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) – 2024-1

Cources

ක්ෂේත්‍ර සහයක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) – 2024-1

  • ඉහත පුහුණු පාඨමාලාව සඳහා සුදුසුකම්ලත් සිසුන් බඳවා ගැනීම සඳහා, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.
  • මෙම පුහුණු පාඨමාලාව ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින බිබිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබේ.
  • මෙම පුහුණු පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවත්වනු ලබන එක් වසරක පූර්ණ කාලීන පුහුණු පාඨමාලාවක් වන අතර, මාස 06 ක න්‍යායාත්මක පුහුණුවක් සහ මාස 06 ක ඌව පළාත තුළ කර්මාන්තගත ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත වේ.
  • මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන පුහුණුලාභීන්ට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකයක් හා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිරිනමනු ලබන NVQ Level 4 සහතික පත්‍රය ප්‍රදානය කරනු ලැබේ.
  • 2024 වසරේ පළමු කණ්ඩායම 2024 – ජනවාරි මාසයේ දී බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.
  • අවසන් දිනය : 2024- 01-26
  • වැඩි විස්තර
  • අයදුම්පත
(Visited 642 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed