ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් පවත්වන ශ්‍රී ලංකා වැවිලි භෝග තාක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ තාක්ෂණ (ගෞරව) උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව පවත්වනු ලැබේ.
2023 අධ්‍යයන වර්ෂය සඳහා කුසලතා පදනම මත සිසුන් ඇතුළත් කිරීම සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.

Download Application – Sinhala
Download Application – English
(Visited 516 times, 1 visits today)


govdoc blog
Add comment