Govdoc Blog

සූදු හා ඔට්ටු බදු නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Casino
  • සූදූ හා ඔට්ටු බදු නියාමන පනත් කෙටුම්පත එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී ගෙන ඒමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
  • සූදූ හා ඔට්ටු බදු නියාමන පනත ගෙන ඒමට කටයුතු කරන්නේ, සූදූ හා ඔට්ටු බදු ඉහළ දැමීමේ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
  • මෙය ක්‍රියාත්මක වන්නේ 2023 අප්‍රේල් මාසයේ පළමුවනදා සිට වුවත් අදාළ රෙගුලාසි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නේ අගෝස්තු 08 වනදා රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයේදී බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(Visited 51 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed