Govdoc Blog

ජර්මානු තාක්ෂණ අර්ධකාලීන පාඨමාලා අයදුම්පත් 2026

ජර්මානු තාක්ෂණ අර්ධකාලීන පාඨමාලා අයදුම්පත් 2026

ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය (CGTTI) විසින් පවත්වනු ලබන කෙටි කාලීන අර්ධකාලීන / සන්ධ්‍යා පාඨමාලා සඳහා 2026 මැයි බඳවා ගැනීම යටතේ අයදුම්පත් කැඳවීම සිදුවේ. මෙම සන්ධ්‍යා පාඨමාලා පාසල් සිසුන්, පාසල් හැරගිය අය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට කැමති රැකියා කරන පුද්ගලයින් සඳහා වඩාත් සුදුසුය.

පාඨමාලා ලැයිස්තුව

  1. Workshop Practice
  2. Automobile
  3. Auto Electrical
  4. Power Electrical
  5. Tool Machinery
  6. Civil/Mechanical Draughtsmanship
  7. Welding
  8. AutoCAD 2D/3D
  9. Fuel Injection
  10. Hydraulic & Pneumatic Technology
  11. Refrigeration & Air Conditioning
  12. Machinery Fitter
  13. Three Wheeler Repairing
  14. Electronic Technician
  15. Micro Control & Robotics
  16. Industrial Automation
  17. Research & Innovation
  18. Vehicle Body Tinker / Painting
  19. CNC Technology
  20. Motor Mechanism for Drivers/Vehicle Owners
  21. Motorcycle Technology
  22. Hybrid Technology

බොරැල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානය

  1. Security and Surveillance Systems Technician Course
  2. Occupational Safety and Health Officer Course
  3. Three-Wheeler Technician Course
  4. Motorcycle Mechanic Course

ආණමඩුව ප්‍රාදේශීය මධ්‍යස්ථානය

  1. Four-Wheel Tractor Operator
  2. Combine Harvester Operator
  3. Motor Vehicle Technology
  4. Diesel Engine Technician

ජර්මානු තාක්ෂණය තෝරා ගන්නේ ඇයි ?

  • ශ්‍රී ලංකාවේ ඉහළම තාක්ෂණික ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව තිබීම.
  • ප්‍රායෝගික පුහුණුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම
  • කර්මාන්තයට අදාළ විෂයමාලාවක් තිබීම.
  • වෘත්තීය සංවර්ධනය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වඩාත් සුදුසු වීම.

ආයතන විස්තර

  • ලිපිනය : ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනය (CGTTI), ගාල්ල පාර, මොරටුව
  • දුරකථන අංක  : 011-2623490 / 011-2605625 / 011-2605535

අයදුම් කරන ආකාරය

අයදුම්පත් නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.
පිවිසෙන්න: → https://germantec.com.lk/

Course Details Download
Online Application & Instructions Click_Here
Website Link  https://germantec.lk/
Closing Date 2026.05.13

sinhala advertisement

(Visited 3 times, 8 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed