5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත 2026
2026 වසර සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
- විභාගය : විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලදී
- අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය : 2026.09.21
මේ සඳහා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කල යුතුය.
| Notice | Sinhala | Tamil |
| Online Application Link | Click_Here |
| Website Link | www.onlineexams.gov.lk | www.doenets.lk |
| Closing Date | 2026.09.21 |


govdoc blog
Add comment