Govdoc Blog

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙවන වටයේ ලියාපදිංචි වීම් සැප්තැම්බර් 17 ට පෙර සිදුකරන ලෙසට දැනුම්දීමක්

Notice to Complete Second-Round Registration for University Admission

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දෙවන වටයේ ලියාපදිංචි වීම් සැප්තැම්බර් 17 ට පෙර සිදුකරන ලෙසට දැනුම්දීමක්

2025 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර තිබෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අදාළ සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇති අතර, එම තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.ඒ අනුව, මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන්, 2026 සැප්තැම්බර් මස 17 වැනිදාට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) හරහා ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Instructions to Download Your Letter of Selection English | Sinhala | Tamil
To Directly Proceed to Registration Click Here
To Download the Letter of Selection and Proceed to Registration Click Here

මූලාශ්‍රය – එසැණ පුවත්

(Visited 20 times, 10 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed