Govdoc Blog

ලාෆ් ගෑස් මිල ඉහළට

laf gas

ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  •  12.5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.5,280)
  • 5KG ගෑස් – රු.80 කින් (නව මිල රු.2,112)
  • 2KG ගෑස් – රු. 32 කින් (නව මිල රු.845)
(Visited 114 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed