Govdoc Blog

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු ලැයිස්තුව 2025

Transfers

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඒකාබද්ධ සේවා නොවන අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ වාර්ෂික ස්ථාන මාරු – 2025

 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද අනධ්‍යයන මාණ්ඩලික නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා වන ස්ථාන මාරු නියෝග (නාම ලැයිස්තුව) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත – 2025

Cover Letter Sinhala 
Full Details (Transfer List) Sinhala 
Website Link www.moe.gov.lk
(Visited 3,248 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed