Govdoc Blog

බැංකු ගිණුම් විවෘත කරගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

Aswasuma Welfare

බැංකු ගිණුම් විවෘත කරගන්නා ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

  • අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න දැනුම්දෙනවා.
  • නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
  • රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
  • මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්

Aswasuma

Aswasuma

(Visited 612 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed