Govdoc Blog
O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශය

O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග සඳහා දින ප්‍රකාශයට පත් කෙරේ

මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16 වනදා පැවැත්වෙන අතර,

සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජූනි 01 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

G.C.E. Ordinary Level Exam Past Papers

 

Grade 5 Scholarship Exam Past Papers

 

G.C.E. Advance Level Exam Past Papers

 

(Visited 138 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed