Govdoc Blog

විදුලි කප්පාදු කාලසටහන

Power Cut

අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
                                                       – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                       – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
                                                      – දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
                                                      – රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි

M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)
                                                      – උදෑසන කාලයේ : පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones)
                                                      – උදෑසන කාලයේ : පැය 2 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

Power Cut

(Visited 11 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular