Govdoc Blog

මැතිවරණ කොමිසන් සභාවෙන් ඡන්ද හිමියන්ට දැනුම්දීමක්

Election Commission

2022 ඡන්දහිමි නාමලේඛනයේ නම සදහන්ව ඇත්දැයි තහවුරු කර ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.

තම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයාගෙන් හෝ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසිමෙන් ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුලත්ව ඇත්දැයි තහවුරු කරගත හැකි බවයි කොමිෂන් සභාව සදහන් කල‍ේ.

එසේ නම ඇතුලත්ව නැතිනම් ජූලි 12 වනදාට පෙර 011 2 860 034 අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කරනවා.

(Visited 123 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed