ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා QR කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට එහි සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
(Visited 140 times, 1 visits today)


govdoc blog
Add comment