පැය 03කට වැඩි කාලයක් ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසනවා.
ආණ්ඩුව විකල්ප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වසර 5 කින් 10 කින් හෝ බලශක්ති ක්ෂේත්‍රය නඟාසිටුවීම සම්බන්ධයෙන් රටේ පාලකයින්ට සැලැස්මක් නොමැති බවත් ජනතාවගේ ඉල්ලුම සැපයීමට ජල විදුලි බලාගාර ප්‍රමාණවත් නොවන බවයි රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ.
(Visited 58 times, 1 visits today)


govdoc blog
Add comment