Govdoc Blog

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

සතියේ වැඩ කරන සියලුම දිනයන්හි දී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.

රට තුළ ඉන්ධන අර්බුදය මේ වන විට සමනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.

එසේම ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් Online ක්‍රමය හරහා ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Licence

(Visited 143 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed