මුදල් භාවිතයෙන් තොරව බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණය හරහා තමන්ටම ලබාගත හැකි ක්‍රමවේදයක් මේ වසර තුළදී හඳුන්වාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවද, ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.
(Visited 105 times, 1 visits today)


govdoc blog
Add comment