Govdoc Blog

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත උපාධි යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2026

share img

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත උපාධි යෝග්‍යතා පරීක්ෂණ අයදුම්පත 2026

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) විසින් පවත්වනු ලබන පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා අවශ්‍ය යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

උපාධි වැඩසටහන:

  • සංගීතය පිළිබඳ කලා උපාධිය (ගෞරව)
Full Details & Application Click_Here
Website Link www.sjp.ac.lk
Closing Date 2026.05.18

img

 

(Visited 1 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed