ඉහළ දැමුණු ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කරන ලද ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය අගෝස්තු 25 වනදා නිකුත් කර තිබුණා.
නව ජලගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පහතින්,



(Visited 147 times, 1 visits today)


govdoc blog
Add comment