Windows 10 නිල වශයෙන් අවසන්.
Windows 10 Operating System එක (14) සිට නිල වශයෙන් අවසන් කරන්න Microsoft ආයතනය තීරණය කර ඇත . ඒ නිකුත් වීමෙන් වසර 10ක ආසන්න කාලයක් ගතවීමෙන් පසුයි.මේ නිසා Windows 10 Run කරන Pc සදහා ලබා දුන්නු Upates ලබා දීම අත්හිටුවා ඇත.
ලෝකයේ පවතින බොහෝමයක පරිගණක වලින් 41% ක ප්‍රමාණයක් තවම භාවිතා කරන්නේ Windows 10. මේ හේතුව නිසා ආරක්ෂාව සම්බන්ධ යම් තර්ජනයක් ඇති විය හැකි බව සදහන් වේ.
Microsoft ආයතනය Windows 10 භාවිතා කරන්නන් හට තවත් අවුරුද්දක කාලයක් එනම් 2026 ඔක්තෝබර් 13 වෙනිදා වන ලබා දී ඇති බව සදහන් වේ.Windows 10 සඳහා Extended Security Update (ESU) මුදල් ගෙවා ලබා ගත හැකි බවක් Microsft ආයතනය සඳහන් කර ඇත. එය ආසන්නව වශෙයන් ඇ.ඩො. 30ක් පමණ වේ. මේ හරහා ලබා ගත හැකි වන්නේ Security Updates පමණක් වේ. තවද මෙම Extended Security Update පහසුකම ලබා ගැනීමට Windows 10 latest update එක පරිගණකයේ තිබිය යුතුය.
– A tsml review –



govdoc blog
Add comment